Principal's Message

It gives me immense pleasure to welcome you to our new website. which is a testament to our achievements since 1995. We are proud of our past and passionate about our future and look forward to continuing our success as the leading mix school in the region.

Our Vision

පිරිපුන් දැයක් උදෙසා පිරිපුන් දරුවෙක්.

பூரண சாதிக்காக பூரண பிள்னை.

Total Child for a Perfect Nation.

Our Mission

පිරිපුන් දරුවෙක් බිහි කළ හැකි ඵලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.

சிறந்த பிளளை ஒள்றை பெற்றுவதற்காக பயனுள்ள சூழலை அமையுதல்.

Creating a productive school environment capable of producing a Total Child.

Upcoming Events

  • No Events

Recent Posts

Further Refferences

advertisement

Follow us on Twitter

Featured Album

අ.පො.ස (උ.පෙළ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

සිරිධම්ම විද්‍යාලයේ අ.පො.ස. ( උසස් පෙළ ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කරගැනීමට අදාල අයදුම්පත්‍රය සහ උපදෙස්

විශේෂ දැනුම් දීමයි! – 01ශ්‍රේණිය සම්මුඛ පරීක්ෂණය

2024/09/28 සෙනසුරාදා දිනට සංවිධානය කර තිබූ ආදි ශිෂ්‍ය ගණයේ සහ ස්ථාන මාරු ගණයේ අයදුම් කරුවන් සඳහා වූ සම්මුඛ පරීක්ෂණය 2024/09/30 වන සඳුදා දින පැවැත්වෙන බවත් කාරුණික දන්වා සිටිමි.

News and Announcements

2026 පළමු ශ්‍රේණිය – සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව

2026 පළමු ශ්‍රේණිය – සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව

සිරිධම්ම විද්‍යාලය 2026 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – 25/2025 චක්‍රලේඛය අනුව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ ළමුන්ගේ නාම ලේඛනය...

2026 පළමු ශ්‍රේණිය – සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව

සිරිධම්ම විද්‍යාලය 2026 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – සියළුම අයදුම්කරුවන්ගේ ලැයිස්තුව

25/2025 පාසල් වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය අනුව, 2026 වසර සඳහා 1 ශ්‍රේණිය සදහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද සියළුම අයදුම්කරුවන් ඇතුළත් ලේඛනය. ගා/ සිරිධම්ම විද්‍යාලය සියලුම අයදුම්කරුවන් ඇතුළත්...

අ.පො.ස (උ.පෙළ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

අ.පො.ස (උ.පෙළ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

සිරිධම්ම විද්‍යාලයේ අ.පො.ස. ( උසස් පෙළ ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කරගැනීමට අදාල අයදුම්පත්‍රය සහ උපදෙස්

විශේෂ දැනුම් දීමයි! – 01ශ්‍රේණිය සම්මුඛ පරීක්ෂණය

විශේෂ දැනුම් දීමයි! – 01ශ්‍රේණිය සම්මුඛ පරීක්ෂණය

2024/09/28 සෙනසුරාදා දිනට සංවිධානය කර තිබූ ආදි ශිෂ්‍ය ගණයේ සහ ස්ථාන මාරු ගණයේ අයදුම් කරුවන් සඳහා වූ සම්මුඛ පරීක්ෂණය 2024/09/30 වන සඳුදා දින පැවැත්වෙන බවත් කාරුණික දන්වා සිටිමි.

Lionel Edirisinghe Auditorium Reservation

Follow us

පඤ්ඤා නරානං රතනං

ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය
Address

Siridhamma College,
Labuduwa, Galle
Sri Lanka.

Phone

(+94) 091 222 4475