සිරිධම්ම විද්‍යාලය 2027 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – 25/2026 චක්‍රලේඛය අනුව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව.

2027 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ  දින.

දිනයගණය
2026.08.17ආසන්න පදිංචි
2026.08.18ආසන්න පදිංචි
2026.08.19ආසන්න පදිංචි
2026.08.20ආසන්න පදිංචි
2026.08.21ආසන්න පදිංචි
2026.08.22ආසන්න පදිංචි
2026.08.24ආසන්න පදිංචි
2026.08.25ආසන්න පදිංචි
2026.08.31ආදි ශිෂ්‍ය
2026.09.01ආදි ශිෂ්‍ය/ පාසලේ ඉගෙනුම ලබන සහෝදර සහෝදරියන්
2026.09.02පාසලේ ඉගෙනුම ලබන සහෝදර සහෝදරියන්
2026.09.03අධ්‍යයන කාර්ය මණ්ඩල,රාජ්‍ය සේවයේ ස්ථාන මාරු,විදෙස්ගත

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ ළමුන්ගේ නාම ලේඛනය.

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද පාසලේ ආදි සිසු/සිසුවියන් වන මව්පියන්ගේ ළමුන්ගේ නාම ලේඛනය.

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද දැනටමත් පාසලේ අධයාපනය ලබන සිසු/සිසුවියන්ගේ සහෝදර/ සහෝදරියන්ගේ ලේඛනය.

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද අධ්‍යයන කාර්‍ය මණ්ඩල තැනැත්තනේ ළමුන්ගේ නාම ලේඛනය.

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද රාජ්‍ය සේවයේ ස්ථාන මාරු ලබා පැමිණි නිළධරයන්ගේ ළමයින්ගේ නාම ලේඛනය.

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද ළමයා සමඟ විදේශ රටක පදිංචිව සිට පැමිණෙන තැනැත්තන්ගේ ළමයින්.

—

සියලුම අයදුම්කරුවන්ගේ ලේඛනය