Aug 10, 2026 | Announcement, News
සිරිධම්ම විද්‍යාලය 2027 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – 25/2026 චක්‍රලේඛය අනුව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව. 2027 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ දින....
Apr 6, 2026 | Announcement, News
ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (5 සහ 6 ශ්‍රේණි හැර) අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ 09/2026 දරන චක්‍රලේඛයට අනුව දැන් ආරම්භ කර ඇත. පවතින පුරප්පාඩු සංඛ්‍යාව 2026.01.31 දිනට අප...
Aug 19, 2025 | Announcement, News
සිරිධම්ම විද්‍යාලය 2026 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – 25/2025 චක්‍රලේඛය අනුව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ ළමුන්ගේ නාම ලේඛනය...
Aug 19, 2025 | Announcement, News
25/2025 පාසල් වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය අනුව, 2026 වසර සඳහා 1 ශ්‍රේණිය සදහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද සියළුම අයදුම්කරුවන් ඇතුළත් ලේඛනය. ගා/ සිරිධම්ම විද්‍යාලය සියලුම අයදුම්කරුවන් ඇතුළත්...
Oct 3, 2024 | A/L, Announcement, News
අ.පො.ස. ( උසස් පෙළ ) පංතියට ඇතුළත්වීම සඳහා අයදුම්පත්‍රය පිරවීමේදී ඔබ සළකා බැලිය යුතු කරුණු අයදුම්පත්‍රය හොඳින් කියවන්න. සිසු/ සිසුවියන් හැදැරීමට බලාපොරොත්තුවන විෂය ධාරාව පැහැදිලිව සඳහන් කරන්න. අයදුම්පත්‍රයේ සඳහන් උපදෙස් පරිදි විෂයය සංකලනය සකස් කරගන්න. පාසලේ ඉගෙනුම ලබන...
Sep 27, 2024 | Announcement, News
2024/09/28 සෙනසුරාදා දිනට සංවිධානය කර තිබූ ආදි ශිෂ්‍ය ගණයේ සහ ස්ථාන මාරු ගණයේ අයදුම් කරුවන් සඳහා වූ සම්මුඛ පරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය මගින් යොදා ඇති රැස්වීමකට සහභාගි වීම අනිවාර්ය අවශ්‍යතාවය නිසා 2024/09/28 දින නොපැවැත්වෙන බවත් ඒ වෙනුවට 2024/09/30 වන සඳුදා දින...