සිරිධම්ම විද්‍යාලය 2026 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – 25/2025 චක්‍රලේඛය අනුව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන අයදුම්කරුවන්ගේ ලැයිස්තුව.


සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ ළමුන්ගේ නාම ලේඛනය

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද පාසලේ ආදි සිසු/සිසුවියන් වන මව්පියන්ගේ ළමුන්ගේ නාම ලේඛනය

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද දැනටමත් පාසලේ අධයාපනය ලබන සිසු/සිසුවියන්ගේ සහෝදර/ සහෝදරියන්ගේ ලේඛනය

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද අධ්‍යාපනයට සෘජුවම බලපාන මණ්ඩලයට අයත් තැනැත්තනේ ළමුන්ගේ නාම ලේඛනය

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද ස්ථානමාරුවීම් ලැබූ නිළධරයන්ගේ ළමයින්ගේ නාම ලේඛනය

සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද ළමයා සමඟ විදේශ රටක පදිංචිව සිට පැමිණෙන තැනැත්තන්ගේ ළමයින්