Principal's Message

It gives me immense pleasure to welcome you to our new website. which is a testament to our achievements since 1995. We are proud of our past and passionate about our future and look forward to continuing our success as the leading mix school in the region.

Our Vision

පිරිපුන් දැයක් උදෙසා පිරිපුන් දරුවෙක්.

பூரண சாதிக்காக பூரண பிள்னை.

Total Child for a Perfect Nation.

Our Mission

පිරිපුන් දරුවෙක් බිහි කළ හැකි ඵලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.

சிறந்த பிளளை ஒள்றை பெற்றுவதற்காக பயனுள்ள சூழலை அமையுதல்.

Creating a productive school environment capable of producing a Total Child.

Upcoming Events

  • No Events

Further Refferences

advertisement

Follow us on Twitter

Featured Album

සිරිධම්ම විද්‍යාලය 2025 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – සියළුම අයදුම්කරුවන්ගේ ලැයිස්තුව

2025/ 2024 පාසල් වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍ර ලේඛය අනුව සියළුම අයදුම්කරුවන් ඇතුලත් ලේඛනය.

අ.පො.ස (උ.පෙළ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

සිරිධම්ම විද්‍යාලයේ අ.පො.ස. ( උසස් පෙළ ) 2024/2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කරගැනීමට අදාල අයදුම්පත්‍රය සහ උපදෙස්

විශේෂ දැනුම් දීමයි! – 01ශ්‍රේණිය සම්මුඛ පරීක්ෂණය

2024/09/28 සෙනසුරාදා දිනට සංවිධානය කර තිබූ ආදි ශිෂ්‍ය ගණයේ සහ ස්ථාන මාරු ගණයේ අයදුම් කරුවන් සඳහා වූ සම්මුඛ පරීක්ෂණය 2024/09/30 වන සඳුදා දින පැවැත්වෙන බවත් කාරුණික දන්වා සිටිමි.

විශේෂ දැනුම්දීමයි

2025 වර්ෂයේ 1 ශ්‍රේණිය ට සිසුන් ඇතුළත් කිරීම සදහා පවත්වන සම්මුඛ පරීක්ෂණ සදහා ලබා දී ඇති දින වල කිසිදු වෙනසක් සිදුකර නොමැති බැවින් අද දිනයේ දී ද (23) සැලසුම් කරන ලද පරිදිම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව අයදුම්කරුවන් වෙත කාරුණිකව දන්වා සිටිමි.

සිරිධම්ම විද්‍යාලය 2025 වර්ෂය වෙනුවෙන් පළමු ශ්‍රේණිය වෙත ළමුන් ඇතුලත් කරගැනීම – සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අයගේ නාම ලේඛණය

25/ 2024 පාසල් වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍ර ලේඛය අනුව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අයගේ නාම ලේඛණය. ගා/ සිරිධම්ම විද්‍යාලය, ලබුදූව

News and Announcements

Lionel Edirisinghe Auditorium Reservation

Follow us

පඤ්ඤා නරානං රතනං

ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය
Address

Siridhamma College,
Labuduwa, Galle
Sri Lanka.

Phone

(+94) 091 222 4475