රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ සමූහ ඒකරාශී වීම් සඳහා සීමා පවතින බැවින් සිරිධම්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 9 වන මහ සභා රැස්වීම 2021 නොවැම්බර් මස 14 වන දින පෙ.ව. 10:30 ට Zoom යෙදවුම මාර්ගිතව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


රැස්වීම වෙත ප්‍රවේශ වීම

ප්‍රවේශ වීමේ Link/ID සහ Passcode සමාජික සාමාජිකාවන් ලියාපදිංචි වී ඇති දුරකතන අංක වෙත SMS පණිවුඩයක් මඟින් 2021-11-13 දින ඔබ වෙත යොමු කෙරෙනු ඇත.

  • ප්‍රවේශ වීමේදී සහ රැස්විම අතරතුර සෑම සාමාජික සාමාජිකාවක්ම තම කැමරාව සක්‍රීය කර තැබීම අනිවාර්‍ය වේ.
  • ප්‍රවේශ වීමේදී තම නම සහ A/L වර්ශය පුද්ගල නාමයට ඇතුල් කිරීම අනිවාර්‍ය වේ.
  • පෙ.ව. 10:30 සිට පෙ.ව. 11:00 දක්වා සාමාජික සාමාජිකාවන් රැස්වීම සඳහා ඇතුල් කර ගන්නා අතර රැස්වීම පෙ.ව. 11:00ට ආරම්භ කරනු ඇත.
  • රැස්වීම අතරතුර අතුරු විමසීම් සඳහා raise hand පහසුකම භාවිතා කරන්න.
  • Zoom platform මාර්ගිතව පවත්නා බැවින් ඉහත රීති සමුදායන්ට හා පහසුකම අවභාවිතා කරන අයවලුන් ඉවත් කිරීමට host විසින් කටයුතු කරනු ඇත.
  • සාමාජිකත්වය තහවුරු කරගැනීම සඳහා host විසින් ඔබගේ සාමාජික අංකය විමසීමට කටයුතු කලහොත් සාමාජික අංකය සහ අදාල විස්තර ලබා දීමට ඔබ කටයුතු කරන්න.

විධායක, කමිටු සහ ක්‍රීඩා සංවර්ධන අනු කමිටු සාමාජික සාමාජිකාවන් පත් කරගැනීම

ඉදිරි වර්ශය සඳහා සංගමයේ කමිටු සාමාජික සාමාජිකාවන් පත්කරගැන්නිම උදෙසා නාම යෝජනා තව දුරටත් පහත Link එක මාර්ගයෙන් ඔබට ඉදිරිපත් කල හැකියි.

https://forms.gle/RHURoEP36xPoAbR57

සැ.යු: ඉහත පෝමරය මාර්ගයෙන් නාම යෝජනා සඳහා ඉදිරිපත් වු පිරිසෙන් පමණක් විධායක සහ කමිටු සාමාජික සාමාජිකාවන් පත් කරගන්නා බව කාරුණිකව සළකන්න. නාම යෝජනා බාර ගැනීම 2021 නොවැ. 13 වැනි දින ප.ව. 4:00 ට අවසන් වේ.


SMS Update සඳහා ලියාපදිංචිය

ඔබ වෙත SDCGOPA මඟින් යාවත්කාලීන තොරතුරු SMS පණිවුඩ නොලැබේ නම්, ඔබේ දුරකතන අංකය අප වෙත පහත පෝමරය හරහා ලබාදෙන්න.

https://forms.gle/YHHaAmBURKYuRu4e9

බාගත කිරීම්

Updating..